• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සිමෙන්ති පූර්ණ නිෂ්පාදන ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙයි

20 August 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම තම සිමෙන්ති නිෂ්පාදන පරිමාව අඛණ්ඩව ඒ ආකාරයෙන් ම වෙළෙඳපොළට සැපයීමට සමත් වී ඇත. 

ඒ සඳහා තම නිෂ්පාදන කටයුතු උපරිම නිෂ්පාදන ධාරිතාවට ගෙන ඒමට කටයුතු කර ඇත. මෙරට ප්‍රමුඛ පෙළේ සිමෙන්ති ආනයනකරුවන් කිහිප දෙනෙකු ම වර්තමානයේ පවතින සිමෙන්ති ඉල්ලුම සපුරාලීම සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට රට තුළ පවතින සිමෙන්ති හිඟය අවම කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම මෙම පියවර ගෙන තිබේ.

මෑතකාලීනව ශ්‍රී ලංකා රුපියලෙහි අගය අවප්‍රමාණ වීමත් සමඟ ම, ආනයන පිරිවැය ඉහළ යාම නිසා ඇතැම් සිමෙන්ති ආනයනකරුවන් තම ආනයනික සිමෙන්ති නිෂ්පාදන, වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සීමා කර ඇති අතර, එමඟින් මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය විය. මේ වන විට ටොන් මිලියන 3.6 ක පූර්ණ නිෂ්පාදන ධාරිතාවකින් යුතුව ක්‍රියාත්මක වන INSEE සිමෙන්ති සමාගම සිය වේගවත්, සැපයුම් හා බෙදා හැරීමේ ජාලය යොදාගනිමින් දේශීය සිමෙන්ති වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ අතර, එමගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය අනවශ්‍ය ලෙස අපහසුතාවන්ට ලක්වීම ද වළක්වාගැනීමට සමත් විය. එමෙන් ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය, වාරිමාර්ග ව්‍යාපෘති වැනි සුවිශේෂී ඉදිකිරීම් හා යටිතල පහසුකම් ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවලට මහත් ශක්තියක් වීමට INSEE සිමෙන්ති සමාගමට හැකියාව ලැබිණි. එම සමාගමේ මව් සමාගම ද නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව සපයමින් මෙම අභියෝගය ජයගැනීම සඳහා සහයෝගය ලබාදුන් බව ද සිහිපත් කළ යුතුමය.

INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගුස්ටාවෝ නවරෝ මහතා අදහස් දැක්වූයේ මේ අයුරිණි.

“INSEE සිමෙන්ති සමාගම වසර 50 ක් තිස්සේ ශ්‍රී ලාංකික වෙළෙඳපොළට සේවා සපයමින්, අද වන විට පාරිභෝගික ආදරය සහ ආකර්ෂණය වැඩියෙන් ම දිනා ගත් සිමෙන්ති වෙළෙඳ නාමය බවට පත් වෙලා තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ දිනාගෙන රැකගත් පාරිභෝගික විශ්වාසය සමගින් දිනෙන් දින දියුණුව කරා යාමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම අපගේ දියුණුවත් සමඟම රටේ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල කොටස්කරුවන් වීමටත් අපට අවස්ථාව ලැබුණා. ඕනෑම අභියෝගාත්මක කාලයකදී වුණත්, පාරිභෝගික අධිකාරියේ මිල නියාමනයන්ට යටත්ව, වෙළෙඳපොළ සිමෙන්ති අවශ්‍යතාවන් සැපිරීමට INSEE සිමෙන්ති සමාගමට හැකියාව තිබෙන බව මම අවධාරණය කිරීමට කැමතියි.”

“මේ දිනවල සිමෙන්ති ආනයන කරුවන් මේ රටේ වෙළෙඳපොළ වෙත තම නිෂ්පාදන සැපයීම සීමා කර තිබෙනවා. ඒ තුළින් නිර්මාණය වුණු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දේශීය සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තය නගාසිටුවීම සඳහා INSEE සිමෙන්ති ආයතනය පෙරමුණ ගන්නවා. මෙවැනි අභියෝගාත්මක කාල වකවානුවලදී රටට අඛණ්ඩව සහයෝගය ලබාදීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ වගේම කෙටි කාලීනව මෙන් ම දීර්ඝ කාලීනව ද අපගේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ අගයන් ආරක්ෂා කර ගැනීමට අපි සියලුම පාර්ශ්වයන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන බවත් පැවසීමට කැමතියි.” යනුවෙන් නවාරෝ මහතා වැඩි දුරටත් පැවසුවේය.

ගාල්ලේ සිමෙන්ති ටොන් මිලියන 1.5 ක්, පුත්තලමේ සිමෙන්ති ටොන් මිලියන 1.3ක් සහ කොළඹ සිමෙන්ති පර්යන්තයේ ටොන් මිලියන 0.8ක් වශයෙන් සිමෙන්ති නිශ්පාදන ධාරිතාවන් තිබෙන හෙයින් රට තුළ ඇති වී තිබෙන සිමෙන්ති හිඟයෙන් පීඩාවට පත් ඉදිකිරීම් කරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන්ට ශක්තියක් වෙමින් INSEE සිමෙන්ති සමාගම සිය වෙළෙඳපොළ පුළුල් කරගැනීමට කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් තම සියලුම මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට ද කටයුතු කොට තිබේ.

 

 

 

 

INSEE Cement Running at Full Production Capacity to Meet Local Demand

Maintains continuous supply to local market with non-stop, optimum production at Galle and Puttalam cement plants and its import terminal in Colombo Port

INSEE Cement – Sri Lanka’s only local cement manufacturer continues to supply its range of retail and industrial cement products to the market and geared up its production to full capacity. This, to reduce the currently experiencing product shortage in the country as a result of several cement importers refusing to meet the demand.

Along with the recent depreciation of the LKR, some cement importers have refused to release their goods based on increased import costs, creating an artificial scarcity in the market. Currently running at a 3.6 million ton full production capacity, INSEE Cement is stepping up its express logistics, delivery channels and bulk carrier fleet to ensure the recovering local construction industry is not needlessly and negatively impacted by any potential shortage of cement, which is listed under essential commodities with a fixed MRP. INSEE Cement is especially focussing on serving the critical infrastructure projects and government institutions, such as Central expressway, irrigation projects, RDA & UDA, and BMC/NHDA, to enable progress of projects as planned. This is also supported by our parent company by providing uninterrupted material supplies.

“INSEE Cement draws from a 50-year heritage of serving the Sri Lankan market, and we are today the most-loved brand in Sri Lanka because we have never failed to deliver on our promise,” Gustavo Navarro, Chief Executive Officer at INSEE Cement stated. “The loyalty and deep-rooted sentiment we have received from our consumers over the years is proof of our commitment to develop the country while advancing our industry, and we have successfully continued to do so during these unprecedented times. Our consumers can be assured as always of full-capacity production and supply of INSEE Cement to the market. We trust that we can curtail any unnecessary pressure on the Consumer Affairs Authority and government regulators who have been pressed for price hikes and hope to quell any disruptions to market supply across Sri Lanka.”

“As cement importers seem not to be willing to cater towards the Sri Lankan market these days it is essential to continue to focus on the growing local cement manufacturing industry, driven by INSEE Cement. We continue to support the country in these unprecedent times and instead of putting even more pressure onto the current system, like the importers do to succeed in their demands, we support each other with a mutual benefit in the long-term and overseeing shot-term negatives“, states Navarro.

INSEE Cement is expanding their market reach to alleviate construction industry stakeholders and workers who have been impacted by the artificial scarcity with 1.5 million ton increased production capacity in Galle, 1.3 million ton production capacity in Puttalam and 0.8 million ton import capacity at the Colombo Cement Terminal, all operations running at full capacity.

End

Post Views: 5
Previous Post

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීමට ගත් තීරණය හකුලා ගන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Next Post

නිරෝධායන ඇඳිරි නිතීය අද සිට දින 10 ක් – ජනාධිපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

නිරෝධායන ඇඳිරි නිතීය අද සිට දින 10 ක් - ජනාධිපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved