• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018  සඳහා අදම අයදුම් කරන්න

27 August 2018
in විලාසිතා
ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 සඳහා අයදුම්පත් භාර ගන්නා බව පි.ඩී.එන්.ඩී එන්ටර්ටේන්මන්ට්හි අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා පවසයි. 
ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ විවාහට පත්ව දරුවන් ලබා ඇති කාන්තාවන්ට ද මෙම තරඟයට ඉදිරිපත් විය හැකි බවයි. මෙම තරග සඳහා ඉදිරිපත් වන්නන් සැප්තැම්බර් 23 වනදාට පෙර තම අයදුම්පත ඊමෙල් ලිපිනයට යොමු කරන මෙන් දේශප්‍රිය මහතා ඉල්ලා සිටි. 
 
මෙම තරඟයේදී තරඟකරුවන් තෝරා පත් කරනු ලබන්නේ විලාසිතා කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් විම විශ්ෂෙත්වයක්. 
 
අවසන් තරඟය සඳහා තරඟකාරියන් 16 දෙනෙකු සහභාගී කරන අතර එහි අවසන් තරඟය නොවැම්බර් 23 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව දේශප්‍රිය මහතා පැවසිය. 
 
එමෙන්ම මෙහි දක්ෂතා දක්වන්නන් ජාත්‍යන්තර වේදිකාව කරා රැගෙන යාමක් ද සිදු කරන බව  වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා  වැඩිදුරටත් කියා සිටියේය. 
 
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ 

Next Post

ජනපතිට ඇමැතිවරුන් විරුද්ධයි ! ජනතාව මඤ්ඤා වෙලා – විමල් කියයි

editor

editor

Next Post

ජනපතිට ඇමැතිවරුන් විරුද්ධයි ! ජනතාව මඤ්ඤා වෙලා - විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved