• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක්‌ යාපනයේදී නාවික හමුදා භාරයට

29 August 2022
in දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයේ අද (29 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

 තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 15 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, කේරල ගංජා තොගය සහ වෑන් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා අච්චුවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

 

 

 

Two (02) suspects nabbed with Kerala cannabis worth more than Rs 15 Mn of street value in Jaffna

A special search operation conducted by the Navy in Thondamanaru, Jaffna this morning (29th August 2022) led to the apprehension of 02 suspects with Kerala cannabis. The suspects were transferring about 51kg and 500g of this narcotic drug by a van, when the apprehension was made.

Making a special emphasis on anti-drug operations, the Navy conducts operations across the island. As an extension of these efforts, SLNS Uththara in the Northern Naval Command searched a suspicious van at the Thondamanaru Bridge and recovered about 51kg and 500g Kerala cannabis in 02 sacks, concealed in the vehicle. Accordingly, the Navy apprehended 02 suspects who were on the van with Kerala cannabis and the vehicle used for the illegal act.

The approximate street value of the apprehended stock of Kerala cannabis is believed to be Rs. 15 million. The accused together with narcotic substance and the van were handed over to the Achchuweli Police for onward investigation.

Post Views: 8
Previous Post

කම්කරු ආරවුල් විසදීමේ ප්‍රමාදය ගැන අමාත්‍ය මනුෂගේ නියමයෙන් වහාම පරීක්ෂණයක්

Next Post

තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම

editor

editor

Next Post

තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved