7 September 2024
#ව්‍යාපාර

La Vivente සිය නවතම ශාඛාව කොළඹ 07 දී විවෘත කෙරේ

නවින විලාසිතා සන්නාමය වන La Vivente සිය නවතම ශාඛාව අංක 125, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07 ස්ථානයේ ඊයේ (27) දින විවෘත කෙරිණ.

ඒ එහි සම නිර්මාතෘ ඩිලිශා පෙරේරා මහත්මිය සහ සුනෙත් කෝරාලගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම නවතම ශාඛාවෙන් විලාසිතා ලෝලින්ට අතිවිශාල විලාසිතා අත්දැකීමක් ලබා දෙනු ඇත. විවිධාකාරයේ භාණ්ඩ රැසක් ඇති මෙම ශාඛාවෙන් නවතම විලාසිතාවන්ල ඇදුම් හා ළමා ඇදුම් ඔ්නම අවස්ථාවකට ගැලපෙන ආභරණ සහ අලේපන වර්ග ලබා ගැනීමේ හැකියාව පවතියි.

La Vivente මෙම නවතම ශාඛාවට අමතරව ගාල්ල, කොස්වත්ත, මීගමුව, මහනුවර යන නගරවලද පවත්වාගෙන යනු ඇත.

La Vivente ආයතනය විශිෂ්ඨත්වයේ කැපවීම සම්මාන වලින්ද පිදුම් ලබා ඇත. ඊට කදිම නිදසුන් La Vivente SLIM Brand Excellence Awards 2021, SMD Globle Brand of the year රන් සම්මානයට ද, est New Entrant Brand ලෝකඩ සම්මානයද නම් කල හැක. විලාසිතා අංශයෙන් SLIM සම්මාන දෙකක් ලබා ගත් එකම කාන්තා විලාසිත සන්නාමය ද මෙය වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *