27 April 2024
#දේශීය

දුම්රියේ ගැටී අයෙකු මරුට

පොල්ගහවෙල, ගල්කොනේ ප්‍රදේශයේ ඊයේ (27) දහවල් කාලයේදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු සීග්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 30 ක් වන පනලිය, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *