• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති විරෝධී බීඩි කොළ ජාවාරම පාලනය කිරීමට පාර්ලිමේන්තු කමිටුවේ අවධානය

3 April 2026
in දේශීය, පුවත්
නීති විරෝධී බීඩි කොළ ජාවාරම  පාලනය කිරීමට පාර්ලිමේන්තු  කමිටුවේ අවධානය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නීති විරෝධී බීඩි කොළ ජාවාරම පාලනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදීයි මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත්තේ. නීතිවිරෝධී ලෙස මෙලෙස බීඩි කොළ රට තුළට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමි වන ආදායම වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බවත්, ඒ අතරතුරදීම බීඩි කර්මාන්තයේ නිරතව සිටින දේශීය ශ්‍රමිකයන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත් කාරක සභාව මෙහිදී අවධාරණය කළා.
බීඩි නිෂ්පාදනය සඳහා භාවිත කරන කොළ ආනයනය කිරීමේදී රජය මඟින් බද්දක් අය කරනු ලබන අතර, ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විශාල කොළ ප්‍රමාණයක් රට තුළට හොර රහසේ රැගෙන එන බවද කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. මෙය වැළැක්වීම සඳහා මේ වන විටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතත්, මෙලෙස නීති විරෝධී ලෙස එන බීඩි කොළ හේතුවෙන් රජයට ලැබිය යුතු නිසි බදු ආදායමට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි රැස්වීමට පැමිණි රාජ්‍ය නිලධාරීන් පෙන්වා දුන්නේ.
මෙම නීති විරෝධී බීඩි කොළ ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු විවිධ ආරක්ෂක සහ නීතිමය ක්‍රම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම නීති විරෝධී බීඩි කොළ භාවිත කරමින් බීඩි කර්මාන්තයේ නියැලෙන අයගෙන් රජයට ලැබිය යුතු බදු නිසි පරිදි අය කර ගැනීමට නොහැකි වී ඇති බැවින්, මෙය වැළැක්වීමට සහ රජයට හිමි විය යුතු නියමිත බදු ආදායම උපයා ගැනීමට ක්‍රමවත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙසද කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබා දුන්නා.
Post Views: 5
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ වශයෙන් හානි සිදුවූ නිවාස 274ක් සඳහා ආධාර

Next Post

කලටුවාව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා ප්‍රදේශ කිහිපයකට ජල සීමා කිරීම්

Editor TTV News

Editor TTV News

Next Post
කලටුවාව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන්  පහත වැටීම නිසා ප්‍රදේශ  කිහිපයකට ජල සීමා කිරීම්

කලටුවාව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා ප්‍රදේශ කිහිපයකට ජල සීමා කිරීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුමේනියාවේ රැකියා පෙන්වා  ලක්ෂ 213ක් වංචාකළ  හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා පෙන්වා ලක්ෂ 213ක් වංචාකළ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

4 May 2026
ප්‍රමිතිය බාල වුවත්  ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු  තවදුරටත්

ප්‍රමිතිය බාල වුවත් ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු තවදුරටත්

4 May 2026
ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු පසුබෑමක ජොන්ස් හොප්කින්ස්  මහාචාර්ය ස්ටීව් හැන්කේ

ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු පසුබෑමක ජොන්ස් හොප්කින්ස් මහාචාර්ය ස්ටීව් හැන්කේ

4 May 2026
රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර්  ඉදිරිපත් කළ පෙත්සමක්  නිෂ්ප්‍රභ කෙරේ

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුමේනියාවේ රැකියා පෙන්වා  ලක්ෂ 213ක් වංචාකළ  හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා පෙන්වා ලක්ෂ 213ක් වංචාකළ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

4 May 2026
ප්‍රමිතිය බාල වුවත්  ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු  තවදුරටත්

ප්‍රමිතිය බාල වුවත් ගල්අඟුරු ගොඩබෑමේ කටයුතු තවදුරටත්

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved