27 April 2024
#දේශීය

ගල්වලකින් වැටි අයෙක් මරුට

ඇල්ල, දෙමෝදර ප්‍රදේශයේදී ඊයේ (18) ගලවලෙන් පහලට වැටී බරපතල තුවාල බා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා ගල් කැඩීම මඳහා බෝර දැම්මෙ කටයුතු වල නිරතව සිටි අයෙක් වන අතර ගල්වෙලන් පහලට වැටී බරපතල තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 27 ක් වන දෙමෝදර ප්‍රදේශ යේ පදිංචිකරුවෙකි.

මෘත ශරිරය බදුල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *