ජන පිඩක ආණ්ඩුව පන්නා දමමු යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධෘනය කළ උද්ඝෝෂනයක් මාතලේ නගරයේදි පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක මහතා ඇතුලු පිරිසක් මෙම උද්ඝෝෂනය සදහා එක් විය.
මාතලේ මහේෂ් කිර්තිරත්න
Post Views: 1