• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ජන බලවේගයේ මැයි රැලි දිවයින පුරා

30 April 2024
in දේශීය, පුවත්
ජාතික ජන බලවේගයේ මැයි රැලි දිවයින පුරා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රට හදන විසඳුමට ජන බලය එක පෙළට මාලිමාවේ මැයි රැලි කිහිපයක්ම දිවයින පුරා සංවිධානය කර ඇති බව එම පක්ෂය පවසයි. ඒ් අනුව යාපනය උදේ 10 ට නන්දයි සෙල්වා රඟහලේදී පැවැත්වෙන අතර කොළඹ පෙළපාලිය සවස 2.00 ට BRC පිටියෙන් ආරම්භ වේ.

එම රැලිය සවස 3.30 ට CWW කන්නන්ගර මාවතේ දී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මාතර පෙළපාලිය සවස 2.00 ට රාහුල හංදියෙන් ආරම්භ වන අතර රැලිය සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේ දී පැවැත්වේ.

අනුරාධපුරය පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර රැලිය සවස 3.30 ට මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Post Views: 9,615
Previous Post

කම්කරු දිනයට බාර් වැසේ

Next Post

මැයිදින රැලිවලට ඩ්‍රෝන යානා භාවිතාකරනවානම් අවසර ලබාගත යුතුමයි – පොලිසිය

editor ttvnews

editor ttvnews

Next Post
පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට පොලිසියෙන් මෙහෙයුම්

මැයිදින රැලිවලට ඩ්‍රෝන යානා භාවිතාකරනවානම් අවසර ලබාගත යුතුමයි - පොලිසිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘ආලෝකවර්ෂා 360’ ධනිත් ශ්‍රී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තැබූ ඓතිහාසික සංගීත සලකුණ

‘ආලෝකවර්ෂා 360’ ධනිත් ශ්‍රී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තැබූ ඓතිහාසික සංගීත සලකුණ

10 March 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ  චීන වැසියන් 10,000කට වැඩි පිරිසක්  යළි මව් රටට ගෙන්වා ගනී

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ චීන වැසියන් 10,000කට වැඩි පිරිසක් යළි මව් රටට ගෙන්වා ගනී

10 March 2026
ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ මෙරට තෙල් මිල ඉහළ දැමීමට සිදු වූ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ  සභාපති පවසයි

ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හමුවේ මෙරට තෙල් මිල ඉහළ දැමීමට සිදු වූ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසයි

10 March 2026
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන්  මෙරට රැඳී සිටින විදේශිකයන්ට වීසා සහන

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට රැඳී සිටින විදේශිකයන්ට වීසා සහන

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෝටි 32කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය  සමඟ කැනඩා ජාතික යුවළක් කටුනායකදී කොටුවෙයි

කෝටි 32කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමඟ කැනඩා ජාතික යුවළක් කටුනායකදී කොටුවෙයි

10 March 2026
විද්‍යුත් විකාශකයින්ගේ සංගමය  සහ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා අතර විශේෂ හමුවක්

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා අතර විශේෂ හමුවක්

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved