• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ප්‍රමාදය වැළැක්වීමට පියවර

2 September 2022
in දේශීය

රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට අදාළ ඉලුල්ම් පත්‍ර යොමු කිරීමේදී ලිපිනය සමඟ දුරකතන අංකය, වට්ස් ඇප් අංකය සහ විද්‍යුත් ලිපිනය සඳහන් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එය ඉල්ලුම් කරන ලද තොරතුරු ලබාදීමේදී ඒවා ලිපි මඟින් යැවිමේ දී ඇතිවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනිම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හා අමාත්‍යාංශ ලේකම්වරුන් අතර අද (02) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කර සිටියේ, මහජනතාවගේ පහසුව වෙනුවෙන් සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම ප්‍රමුඛ වගකීම හෙයින් කිසිදු පුද්ගලයකු අපහසුතාවයට පත් නොකොට කාර්යක්ෂම සේවාවක් සපයමින් ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙළක් සියලු අමාත්‍යාංශයවල හා රාජ්‍ය ආයතනවල ඇති කිරිම අනිවාර්ය බවය.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා සිටීමේදී ද මෙම පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දෙන අතර, එහි තොරතුරු නිලධාරී ලෙස 2019 වසරේ සිට කටයුතු කරන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) සිසිර හේනාධීර මහතාය.

එසේම ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා නම් කළ නිලධාරී ලෙස කටයුතු කරයි.

එම නිලදාරින් වන්නේ මෙසේය,

සිසිර හේනාධීර මහතා

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති)
ජංගම දු. අ – 0718132590
කාර්යාල දු.අ – 0112354329
0112354354
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා
ජනාධිපති අතිරේක ලේකම්
ජංගම දු. අ – 0719994133 / 0711992354
කාර්යාල දු.අ – 0112354329
0112354354
විද්‍යුත් ලිපිනය – [email protected]

 

Post Views: 9
Previous Post

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණයක් – විපක්ෂ නායක සජිත්

Next Post

ක්‍රීඩා අරමුදලෙන් මුදල් වෙන් කිරීමට වට්ස්ඇප්වලින් -අමාත්‍ය රොෂාන්

editor

editor

Next Post

ක්‍රීඩා අරමුදලෙන් මුදල් වෙන් කිරීමට වට්ස්ඇප්වලින් -අමාත්‍ය රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved