• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ සංවර්ධනය ශක්තිමත්ව කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය පවසයි

24 November 2020
in දේශීය

කොරෝනා වසංගත තත්ත්වය තුලදී පවා මෙරට සංවර්ධනය කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පවතින වසංගත තත්ත්වය සඳහා රජය විසින් ජනතාවට සහනාධාර සඳහා මේ වනවිට මිලියන 70 ආසන්න මුදලක් වැය කර ඇති බවයි.

හම්බන්තොට ආශ්‍රිතව ඇති ටයර් කර්මාන්ත ශාලාව සඳහා ඩොලර් මිලියන 300 ආයෝජනයක් ලැබි ඇති බවත් කොළඹ – මහනුවර මාර්ග තදබදය අවම කිරිම සදහා වරකාපොල හා අඹේපුස්ස විකල්ප මාර්ග සදහා මිලියන 04 ක මුදලක් වෙන් කර ඇති බවත් හෙතෙම පැවසිය.

එසේම ආසන 160 ,මාර්ග 160 ක ව්‍යාපෘතිය ,අනුරාධපුරයේ ප්‍රථම මහල් නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති බවත්, පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය යන විවිධ සංවර්ධන වැඩසටහන් මේ වනවිට ක්‍රියාත්මක වන බව ඇමතිවරයා පැවසිය.

 

Post Views: 7
Previous Post

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කරන්න – මන්ත්‍රීනි රෝහිණී කියයි

Next Post

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

editor

editor

Next Post

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගන්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved