27 July 2024
#දේශීය

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් – ඇමැති රාජිත

වෛද්‍ය සංගමයට මානසික රෝගයක් වැලදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.  අමාත්‍යවරයා ඊයේ (08) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ වෛද්‍ය සභාවක් පිහිටුවලා තිබෙන්නේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව නොව මහජනතාව වෙනුවෙන් බවයි.

කෙසේ වෙතත් මේ වන විට වෛද්‍යවරුන් පෝස්ටර් ගසමින් කියා සිටින්නේ තමා එම සංගමය විසුරුවා හරින බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන බවයි. ඒ පිරිස් සිදු කරන්නේ දේශපාලන පක්ෂවලින් සිදුකරන සෙල්ලම් වෛද්‍ය සංගමයත් සිදුකරමින් සිටින බව හෙතෙම කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *