27 July 2024
#දේශීය

අමාත්‍යංශය බෙදීම විද්‍යාත්මක බව රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

ජනවරම ලබා දුන් වගකිම නිසි ලෙස ඉටු කරන බවත් විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍යංශය බෙදීම් සිදු කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශොහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) සිය අමාත්‍යංශයේ රාජකාරි කටයුතු අරඹමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ යහපාලනය ආණ්ඩුව කාලයේදී රාජ්‍ය නිලධාරින්ට යම් අපහසුතා සිදු වු බවත් වත්මන් ආණ්ඩුව එම ගැටළු නිරාකරණය කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *