27 April 2024
#දේශීය

නව ක්‍රිඩා පනතක් සකස් කල යුතුයි – ඇමැති නාමල්

නව ක්‍රිඩාපනතක් සැදිය යුතු බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) සිය අමාත්‍යංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින්.

එහිදී ඒ මහතා පැවසුවේ ඉදිරියේදී කාල සිමාව තුලදී රටේ සමස්ත ක්‍රිඩා කටයුතු දියුණු කිරීමට කටයුතු කරන බවයි. එසේම ක්‍රිකට් මෙන්ම හැම අංශයක ක්‍රිඩාවක්ම ලෝකයේ පදක්කම් ගෙන එන විදිහට දියුණු කල යුතු බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *