• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති ප්‍රසන්න ජනපති රනිල් දිවයිනට එන තුරු නොඉවසිල්ලෙන්

21 May 2024
in දේශීය, පුවත්
ඇමැති ප්‍රසන්න ජනපති රනිල් දිවයිනට එන තුරු නොඉවසිල්ලෙන්

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍ය ධුර දරන හා රාජ්‍ය අමාත්‍ය ධුර දරන පිරිස් අතර සාකච්ඡාවක් ඊයේ (20) බත්තරමුල්ල ප්‍රදේශයේ පැවැති හෝටලයකදී පැවැත්විණ.

එහි පැමිණි ආමත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පවසා ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේනම් එය අමාත්‍ය මණ්ඩලයට හෝ ජනතාවට දැනුවත් කිරීමක් සිදු කරන ලෙසයි.

එහිදී ඔවුන් පවසා ඇත්තේ ඉදිරි කාලයේදී තම සහාය ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අර්බුදයක පවතින බවයි. එමෙන්ම මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහව දැනුවත් කර හැකි ඉක්මනින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලෙස ඔවුන් පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම කාරණය ගැන අමාත්‍ය කාංචන විජේසේකර, මහින්දානන්නද අලුත්ගමගේ මෙන්ම ප්‍රසන්න රණතුංග ජනාධිපති රනිල් වික්‍රමසිං දිවයිනට පැමිණි මොහොතේම මේ පිලිබඳ අසා අවසන් පිළිතුරක් ලබා ගන්නා බව පැමිණි පිරිසට පවසා ඇති බව වාර්තා වේ.

Post Views: 31,999
Previous Post

විදේශ රටවලින් ඔන්ලයින් ගෙන්වීම් නිසා මෙරට ආදායමට විශාල පාඩුවක් – බුද්ධික විමලසිරි

Next Post

සජිත්ගේ නිමල් එජාපයට

editor ttvnews

editor ttvnews

Next Post
සජිත්ගේ නිමල් එජාපයට

සජිත්ගේ නිමල් එජාපයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved