• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිට ඇමැතිවරුන් විරුද්ධයි ! ජනතාව මඤ්ඤා වෙලා – විමල් කියයි

27 August 2018
in දේශීය

පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව පරිදි ගෙන ආ පළාත් සභා සීමා නිර්ණය පිළිබඳ පනතට අගමැති, විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කළ යුද ප‍්‍රකාශ කිරීමක් නොවේදැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප‍්‍රශ්නකර සිටි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) සීදුව රද්දොළුව ජනිත උත්සව ශාලාවේදී පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා” මේක පැහැදිලිවම ජනාධිපතිවරයාට එරෙහිව යුද ප‍්‍රකාශ කිරීමක් නොවෙයි ද? විපක්‍ෂයේ අපි ඒකට කොහොමත් විරුද්ධ වෙනවා. ඒක අපේ වැඩක්. නමුත් ආණ්ඩුවේ කට්ටිය විරුද්ධ වුණේ මොකද? එකෙන් පෙනෙනවා, ‘මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයාව ගණන් ගන්නේ නැහැ’ කියලා. මහජනයා තමන් සතු විධායක බලය මේ ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. ඔහු ඒ විධායක බලය අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය හරහා ක‍්‍රියාවට නඟනවා. අගමැතිවරයා අතේ තිබෙන්නෙත් ඒ විධායක බලයෙන් පංගුවක් මිසක් වෙන දෙයක් නොවෙයි. දැන් ජනාධිපතිවරයාට විරුද්ධ ඇමතිලා වැඩ කරනවා, ජනාධිපතිට විධායක බලය දීපු මහජනතාව මඤ්ඤං වෙලා ඉන්නවා.

ඒ ප‍්‍රහාරාත්මක විරෝධයේ පළමු වෙඩි මුරය තබන්න සැප්තැම්බර් 05 වැනිදා කොළඹට පැමිණෙන ලෙස මේ මව්පොළොවට ආදරය කරන සියලූ දුපුතුන්ගෙන් ඉල්ලා සිටින බව ” යැයි වීරවංශ මහතා කියා සිටියේය.

 

 

Post Views: 6
Previous Post

ඕෂන් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018  සඳහා අදම අයදුම් කරන්න

Next Post

එදා තිබ්බ මැතිවරණ ක්‍රමය දුෂිතයි – ජනපති කියයි 

editor

editor

Next Post

එදා තිබ්බ මැතිවරණ ක්‍රමය දුෂිතයි - ජනපති කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved