• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ධුරයට මිනුර සෙනරත් පත් කෙරේ

21 May 2024
in දේශීය, පුවත්
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ධුරයට මිනුර සෙනරත් පත් කෙරේ

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ධුරයට සහකාර පොලිස් අධිකාරි ඩබ්.එම්. මිනුර සෙනරත් මහතා පත් කෙරේ. එම පත් කිරීම මැයි 17 වනදා සිට බලපැවැත්වේ.
සහකාර පොලිස් අධිකාරි ඩබ්.එම්. මිනුර සෙනරත් මහතා මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා ප්‍රථම පන්තියේ උපාධිය, නීතිවේදී උපාධිය, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්වය හා ජන සන්නිවේදනය පිළිබඳ පාඨමාලාව ද හදාරා ඇත.

Post Views: 9,936
Previous Post

ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ට කොළඹ වරාය නගරයෙන් ආරාධනා

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව නව සන්ධානයේ ප්‍රථම රැළිය ජූනි 08 දින අම්බලන්තොට දී – ඇමැති මහින්ද අමරවිර

editor ttvnews

editor ttvnews

Next Post
පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා – ඇමැති මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව නව සන්ධානයේ ප්‍රථම රැළිය ජූනි 08 දින අම්බලන්තොට දී - ඇමැති මහින්ද අමරවිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved