• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොනරාගල දේශීය ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමු කිරීමේ අපනයන ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් වේ

3 July 2026
in දේශීය, පුවත්
මොනරාගල දේශීය ව්‍යවසායකයින්  ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමු කිරීමේ  අපනයන ප්‍රවර්ධන වැඩසටහන  සාර්ථකව අවසන් වේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
මොනරාගල දිස්ත්‍රික්කයේ දේශීය නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ වෙත සන්නද්ධ කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කළ විශේෂ අපනයන ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා (02) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අපනයන වර්ධන වේගය 10%ක මට්ටමක පවත්වාගෙන යාමේ මූලික ඉලක්කය පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
දිස්ත්‍රික්කයේ අපනයනකරුවන් දිරිගන්වමින් ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය දැනුම ලබා දීම සහ ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවලට සෘජු විසඳුම් ලබා දීම මෙහිදී සිදු කෙරුණි. සාකච්ඡාවෙන් අනතුරුව, දිස්ත්‍රික්කයේ කර්මාන්ත ආශ්‍රිත ප්‍රායෝගික තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවකටද සහභාගි වූහ.
මෙම වැඩසටහනේදී පරිසර හිතකාමී ලෙස මොනරාගල දිස්ත්‍රික්කය තුළ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ගම්මාන ඇති කිරීම, කර්මාන්ත සඳහා යෝග්‍ය ඉඩම් නිශ්චිතව හඳුනාගෙන ඒවා අපනයන නිෂ්පාදන සඳහා දායක කරගැනීම, වනසතුන්ගෙන් සිදුවන හානිය අවම කර ගනිමින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ ක්‍රමවේද සැකසීම සහ අපනයන ප්‍රවර්ධනය, සේවා සැපයීම සහ බාධා ඉවත් කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ප්‍රාදේශීය කාර්යාලයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම යන තීරණ සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ විය.
මෙම අවස්ථාව සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, ප්‍රාදේශීය සභා සභාපති ජනක කුරුප්පු සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශාල ව්‍යවසායකයින් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 9
Previous Post

ළමා හිංසනයට ලක්‌වූ හතළිස්‌ හය දහසකගේ සාධාරණය වෙනුවෙන් විපක්‍ෂ නායකගේ හඬ

Next Post

පාකිස්තාන ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාකිස්තාන ආරක්ෂක ලේකම්  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්  හමුවෙයි

පාකිස්තාන ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved