• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව අර්බුදයක් නැහැ කිව්වට රටේ බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්

21 May 2026
in දේශීය, පුවත්
ආණ්ඩුව අර්බුදයක් නැහැ කිව්වට  රටේ බඩු මිල  සීඝ්‍රයෙන් ඉහළ යනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බව රජය ප්‍රකාශ කළ ද, වත්මන් තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සියල්ලෙහිම මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර, මෙම පාලනයකින් තොරව සිදුවන මිල ඉහළ යෑම ඉදිරියේදී ඉතා භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහ්මාන් මහතා, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් කෙසේ වෙතත් වත්මන් මූල්‍ය වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය විටින් විට විශාල ලෙස වෙනස් වෙමින් පවතින බව පෙන්වා දුන්නේය. උදෑසන පවතින ඩොලරයේ අගය දහවල් වන විට වෙනස් වන අස්ථාවර මට්ටමකට රටේ ආර්ථිකය පත්ව ඇති බැවින්, මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

වත්මන් IMF වැඩසටහනෙන් පසු මීළඟ පියවර ගැන රජය වහාම සාකච්ඡා ආරම්භ කළ යුතුයි

Next Post

ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් හෝ සොරකම් කළහොත් ගතයුතු පියවර ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කල් ඉකුත් වූ ඖෂධ  මිල වෙනස් කර විකුණූ  හපුතලේ ෆාමසියක් වටලයි   නඩු බණ්ඩාරවෙල උසාවියට

කල් ඉකුත් වූ ඖෂධ මිල වෙනස් කර විකුණූ හපුතලේ ෆාමසියක් වටලයි නඩු බණ්ඩාරවෙල උසාවියට

21 May 2026
තේ කර්මාන්තය ඩිජිටල්කරණය කරමින් තේ සම්පත් ඩිජිටල් මධ්‍යස්ථානයක් හන්තානයේදී විවෘත කෙරේ

දින කිහිපයකට පසු  මෙරට රන් මිල  යළිත් ඉහළට

ල්මට් නැතිව යතුරුපැදිවලින් යන උතුරේ තරුණයන්ටත් නීතිය අනිවාර්යයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථාන අගමැති  ශෙහ්බාස් ශරීෆ්  ලබන 23 වැනිදා  චීනයේ නිල සංචාරයක

පාකිස්ථාන අගමැති ශෙහ්බාස් ශරීෆ් ලබන 23 වැනිදා චීනයේ නිල සංචාරයක

21 May 2026
කල් ඉකුත් වූ ඖෂධ  මිල වෙනස් කර විකුණූ  හපුතලේ ෆාමසියක් වටලයි   නඩු බණ්ඩාරවෙල උසාවියට

කල් ඉකුත් වූ ඖෂධ මිල වෙනස් කර විකුණූ හපුතලේ ෆාමසියක් වටලයි නඩු බණ්ඩාරවෙල උසාවියට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved