• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් හෝ සොරකම් කළහොත් ගතයුතු පියවර ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

21 May 2026
in දේශීය, පුවත්
ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත්  හෝ සොරකම් කළහොත්  ගතයුතු පියවර ගැන  පොලිසියෙන් විශේෂ නිවේදනයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දිනපතාම ජංගම දුරකථන අස්ථානගතවීම් සහ සොරකම් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. මෙලෙස අස්ථානගත වන දුරකථන සොරකම් කරන පුද්ගලයන් හෝ වෙනත් පාර්ශවයන් අතට පත්වීමෙන්, ඒවා විවිධ සමාජ විරෝධී, නීතිවිරෝධී සහ අපරාධ ක්‍රියාවන් සඳහා යොදාගැනීමේ වරදකරුවන්ට දොරටු විවෘත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනතුරු අඟවයි. විශේෂයෙන්ම ජංගම දුරකථන සන්තකයේ පවතින බැංකු තොරතුරු, පෞද්ගලික දත්ත, ඡායාරූප සහ රහස්‍ය තොරතුරු උපයෝගී කරගනිමින් වංචා සහ විවිධ හිංසන සිදුකිරීමට අපරාධකරුවන් පෙළඹෙන බැවින් දුරකථනයක් අහිමි වූ වහාම පියවර කිහිපයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
ඒ අනුව අදාළ සේවා සපයන සමාගම අමතා සිම් පත වහාම අක්‍රීය කිරීමට පියවර ගත යුතු අතර එමඟින් වෙනත් අයෙකුට ඔබේ දුරකථන අංකය භාවිත කර නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීම වැළැක්විය හැකිය. එමෙන්ම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී දුරකථනයේ ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා හෙවත් IMEI අංකය ලබාදීම අනිවාර්ය වන අතර ජංගම දුරකථනයේ *#06# ඇතුළත් කිරීමෙන් එය කලින්ම ආරක්ෂිතව සටහන් කර තබා ගැනීම පරිශීලකයාගේ වගකීමකි.
අස්ථානගත වූ දුරකථන සෙවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇති මෘදුකාංග පද්ධතියක් සහිත ineed.police.lk

නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලියාපදිංචි කිරීමෙන් පොලිසිය මඟින් කඩිනම් විමර්ශන ආරම්භ කරනු ලබයි.

නීතිමය ප්‍රතිවිපාක සලකා බැලීමේදී, තමන්ට අයිති නැති දුරකථනයක් හමු වූ විට වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දී රිසිට්පතක් ලබාගත යුතු අතර එසේ නොකර ළඟ තබා ගැනීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අන්සතු දේ සාපරාධී ලෙස පරිහරණය කිරීමේ වරදක් වන බැවින් ඒ සඳහා වසර දෙකක් දක්වා සිරදඬුවම් හිමිවිය හැකිය. එමෙන්ම සොරකම් කරන ලද භාණ්ඩයක් බව දැන දැනම අඩු මිලට ජංගම දුරකථන මිලදී ගෙන ළඟ තබා ගන්නා පුද්ගලයන්ට වසර තුනක් දක්වා සිරදඬුවම් නියම කළ හැකිය. නව හෝ පාවිච්චි කරන ලද ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර, “I Need” පද්ධතියේ ඇති “Find Genuine Phone” විශේෂාංගය ඔස්සේ එම දුරකථනය පොලිසියට පැමිණිලි කරන ලද එකක් දැයි පරීක්ෂා කර බලන ලෙස ද පොලිසිය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 5
Previous Post

ආණ්ඩුව අර්බුදයක් නැහැ කිව්වට රටේ බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යනවා

Next Post

පොලිස් ආධුනික බඳවාගැනීම් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් ආධුනික බඳවාගැනීම්  අයදුම්පත් භාරගන්නා  අවසන් දිනය  ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ

පොලිස් ආධුනික බඳවාගැනීම් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කල් ඉකුත් වූ ඖෂධ  මිල වෙනස් කර විකුණූ  හපුතලේ ෆාමසියක් වටලයි   නඩු බණ්ඩාරවෙල උසාවියට

කල් ඉකුත් වූ ඖෂධ මිල වෙනස් කර විකුණූ හපුතලේ ෆාමසියක් වටලයි නඩු බණ්ඩාරවෙල උසාවියට

21 May 2026
තේ කර්මාන්තය ඩිජිටල්කරණය කරමින් තේ සම්පත් ඩිජිටල් මධ්‍යස්ථානයක් හන්තානයේදී විවෘත කෙරේ

තේ කර්මාන්තය ඩිජිටල්කරණය කරමින් තේ සම්පත් ඩිජිටල් මධ්‍යස්ථානයක් හන්තානයේදී විවෘත කෙරේ

21 May 2026
දින කිහිපයකට පසු  මෙරට රන් මිල  යළිත් ඉහළට

දින කිහිපයකට පසු මෙරට රන් මිල යළිත් ඉහළට

21 May 2026
ල්මට් නැතිව යතුරුපැදිවලින් යන උතුරේ තරුණයන්ටත් නීතිය අනිවාර්යයි

ල්මට් නැතිව යතුරුපැදිවලින් යන උතුරේ තරුණයන්ටත් නීතිය අනිවාර්යයි

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථාන අගමැති  ශෙහ්බාස් ශරීෆ්  ලබන 23 වැනිදා  චීනයේ නිල සංචාරයක

පාකිස්ථාන අගමැති ශෙහ්බාස් ශරීෆ් ලබන 23 වැනිදා චීනයේ නිල සංචාරයක

21 May 2026
කල් ඉකුත් වූ ඖෂධ  මිල වෙනස් කර විකුණූ  හපුතලේ ෆාමසියක් වටලයි   නඩු බණ්ඩාරවෙල උසාවියට

කල් ඉකුත් වූ ඖෂධ මිල වෙනස් කර විකුණූ හපුතලේ ෆාමසියක් වටලයි නඩු බණ්ඩාරවෙල උසාවියට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved