• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Artemis II මෙහෙයුමෙන් යළි හඳ බලා යන අභ්‍යවකාශගාමීන් පිරිස මෙන්න

30 March 2026
in පුවත්, විදෙස්
Artemis II මෙහෙයුමෙන්  යළි හඳ බලා යන  අභ්‍යවකාශගාමීන් පිරිස මෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දශක පහකට වැඩි කාලයකට පසු මිනිසා යළි සඳ වෙත රැගෙන යන ඓතිහාසික “ආටෙමිස් II” (Artemis II) මෙහෙයුම සඳහා ඇමෙරිකාව සහ කැනඩාව නියෝජනය කරන අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු සූදානමින් සිටින බව නාසා (NASA) ආයතනය නිවේදනය කරයි. මෙම මෙහෙයුම එළඹෙන අප්‍රේල් 1 වැනිදා තරම් ඉක්මනින් ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට සැලසුම් කර ඇත. දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම ගමනේදී ඔවුන් සඳ වටා ගමන් කරමින් ඔරායන් (Orion) යානයේ තාක්ෂණික ශක්යතාව පරීක්ෂා කිරීමට නියමිතය.
මෙවර මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකළද, 1960 සහ 70 දශකවල ඇපලෝ මෙහෙයුම්වලට වඩා දහස් ගණනක් කිලෝමීටර් ගැඹුරු අභ්‍යවකාශයට ඔවුන් ගමන් කරනු ඇත. නාසා ආයතනයේ ගවේෂණ පද්ධති සංවර්ධන මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩබලන සහකාර පරිපාලක ලෝරි ග්ලේස් (Lori Glaze) ප්‍රකාශ කළේ දියත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බවයි. දැනට අභ්‍යවකාශගාමීන් සිය පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කරමින් සහ නිරෝධායනය වෙමින් සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන තිබේ.
මෙම මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ රීඩ් වයිස්මන් (Reid Wiseman) මහතායි. විශ්‍රාමික නාවික හමුදා කපිතාන්වරයෙකු වන ඔහු මීට පෙර 2014 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස පහකට වැඩි කාලයක් ගත කර ඇත. “මුළු පෘථිවියේම සිටින බිලියන සංඛ්‍යාත ජනතාවගෙන් හඳ වටා යන්න අවස්ථාව ලැබෙන්නේ හතර දෙනෙකුට පමණයි, මට ඒ අවස්ථාව මඟහැරිය නොහැකියි” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
Post Views: 2
Previous Post

වියළි කාලගුණය හමුවේ පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක්

Next Post

මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි

මීටියාගොඩදී හෙරොයින් සහ රිවෝල්වරයක් සමඟ කරන්දෙණිය සුද්දාගේ ගෝලයන් සිව්දෙනෙකු කොටුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

30 March 2026
ඉරාන යුද්ධයට එක්වන  අමෙරිකානු යානාවලට  ස්පාඤ්ඤ ගුවන් සීමාව  තහනම් වෙයි

ඉරාන යුද්ධයට එක්වන අමෙරිකානු යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව තහනම් වෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved