මහ කන්නයට පොහොර හිඟයකින් තොරව සපයන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. මේ වසරේ ආනයනය ...

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට ගිය මන්ත්‍රී ප්‍රේමලාල්ගේ දිවුරුම් දීම

මරණ දඩුවම නියම මු ප්‍රේමලාල් ජයසේකර මහතා ඊයේ (08) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය. එම අවස්ථාව ජාත්‍යන්තර වාර්තා කිහිපයක වාර්තා ...

ජනතාවට දෝහි වෙන්න බෑ – ඇමැති කෙහෙලිය කියයි

මහමැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කඩිනමින් සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ...

තරුණ පරපුරට සුව පහසු නිවාස මිලදී ගන්න අවස්ථාවට උදා කර දෙන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

මෙරට තරුණ පරපුරට දීර්ඝකාලීන ක්‍රමවේදයකට අනුව සුව පහසු නිවසක් මිලදී ගැනීමට ඉදිරියේදී අවස්ථාව උදාකර දෙන බව, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් ...

තේ කර්මාන්තය නගා සිටුවන්න – ජනපති පවසයි

බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කර්මාන්තයේ ...

සිරගෙදරින් පාර්ලිමේන්තු ආ ප්‍රේමලාල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා අද (08) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මරණීය දණ්ඩනය නියම ...

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා – අගමැති මහින්ද

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී ඇති බව ...

සෞදියේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ගැන විදේශ අමාත්‍යංශයේ නිවේදනයක්

පිටවී යන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා සහනයක් ලෙස ඔවුන්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි බලධාරීන් තීරණය ...

පරිසර හිතකාමී කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි!

රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී - ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco ...

Page 1581 of 2000 1 1,580 1,581 1,582 2,000

Recent News