27 July 2024
#දේශීය

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට ගිය මන්ත්‍රී ප්‍රේමලාල්ගේ දිවුරුම් දීම

මරණ දඩුවම නියම මු ප්‍රේමලාල් ජයසේකර මහතා ඊයේ (08) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

එම අවස්ථාව ජාත්‍යන්තර වාර්තා කිහිපයක වාර්තා කර තිබිණි.

එම මාධ්‍ය වාර්තා මෙසේය…

Leave a comment

Your email address will not be published. Required fields are marked *