ඇමැති නිමල් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතයි

පසුගිය දශකයේ ගුවන් සේවා කේෂත්‍රයේ සියලු අංශ වලින් 4.5% ක වර්ධනයක් පෙන්වීමට හැකි වූ බව වරාය නාවික හා ගුවන් සේවා ...

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශාඛා ජාලයට මීගමුවත් එක්වෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා ...

සමාජ සුබ සාධනය කප්පාදු කිරීමට කිසිදු සූදානමක් නැහැ – වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන්

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශ්වයකට එය අහිමි වී යාමේ ...

INSEE සිමෙන්ති, අභියෝගාත්මක කාලවල දී පවා ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම ප්‍රතිලාභීන් 500,000 කට අධික සංඛ්‍යාවකට සහයෝගය ලබා දෙන, ප්‍රජා ...

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට – ජනපති සහ පිලිපීන ජනපති හමුවෙයි

ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති ...

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් – ඇමති ප්‍රසන්න

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න ...

ශ්‍රී ලංකා ජාතික රෝහලේ පරීක්ෂණ රැසක් නවති – රවි කුමුදේශ්

ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ ...

නොබෙදී ඒකාබද්ධව ජනතා සේවය වෙනුවෙන් සියලු දෙනා කැපවීම අවශ්‍යයි – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත්

මධ්‍යම රජය - පළාත් සභාව ලෙස නොබෙදී ඒකාබද්ධව ජනතා සේවය වෙනුවෙන් සියලු දෙනා කැපවීම අවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ...

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට ආරක්‍ෂක අංශ ප්‍රධානීන් පැමිණෙයි

නාවික හා ගුවන් හමුදාපතිවරුන් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ...

Page 1704 of 2564 1 1,703 1,704 1,705 2,564

Recent News