ජනාධිපතිවරයාගේ කුඨ වැඩවලට ශ්‍රේෂ්ඨාධිකරයෙන් පිළිතුරක් – විපක්ෂනායක සජිත්

මැතිවරණය නොපවත්වන්නට සහ කල් දමන්නට කටයුතු කරමින් කූඨ උපක්‍රම දියත් කළ ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බව විපක්ෂ නායක ...

ඡන්දයක් ඉක්මනින් පවත්වයි කියලා විශ්වාසයි – මන්ත්‍රී දුමින්ද

අපි විශ්වාස කරනවා ඉතා කඩිනමින් මැතිවරණය පවත්වයි කියලා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ...

විදේශ රැකියා ජාවාරම්කරුවන්ට නීතිමය පියවර ගැනීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නෑ – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් මුදල් ජාවාරම්කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය ...

ඡන්දයට මුදල් නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට තහනම් නියෝගයක් නිකුත් කර ...

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම – ජනපති

ආණ්ඩුවක් වෙනස් කිරීමට හැකියාව තිබෙන්නේ ජනතාව තෝරා ගත් පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත් මහ පාර ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් ...

මැලිබන් සම අනුග්‍රහකත්වයෙන් 2023 ‘යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය’ මුට්ට්‍රවේලි ක්‍රීඩාංගනයේදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදන සමාගමක් වන මැලිබන්, 2023 යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන සඳහා සම අනුග්‍රාහක දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව ...

මාතලේ පාසල් හැර ගිය තරුණ තරුණියන් වෙනුවෙන් වැඩසටහනක්

පාසල් හැර ගිය තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහනක් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා සමෘද්ධි මූලාස්ථාන ...

පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට වැඩදායී පුරවැසියන් කල යුතුයි – ඇමැති සුසිල්

සෑම දරුවකුම කුමන හෝ වෘත්තීය සුදුසුකමක් ලබාගත යුතු අතර දෙමාපියන්ගේ වගකීම වන්නේ ද පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට ...

සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ සුදුස්සන් හඳුනා ගැනීම මාර්තු 31න් අවසන් – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි ...

Page 1737 of 2698 1 1,736 1,737 1,738 2,698

Recent News