රාජ්‍ය සේවකයින් බලු – කපුටු ආත්ම ලැබීම වැළැක්වීමට අභ්‍යන්තර විගණනය ශක්තිමත් විය යුතුයි

රජයේ දේපළ, සාංඝික දේපල හොරකම් කරන මිනිස්සු බල්ලන් කපුටන් වෙලා උපදින බව බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල ජනශ්‍රැතියේත් සඳහන් වන බවත් එවැනි ...

ජාතික ආරක්ෂාව ගැන සමාලෝචන සභාව මාසිකව කැඳවීමට ජනපති තීරණය කරයි

සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා මෙන්ම සහයෝගය ලබා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ දී එම කටයුතු සමාලෝචනය කිරීමේ ...

කුරූණෑගල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

සැකසහිත ආකාරයකට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් කුරුණෑගල පොලීසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ. ...

මුං ඇට රටකජු ගෙන්වීම සම්පුර්ණයෙන් නවත්වනවා – කෘෂිකර්ම ඇමැති

ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ...

ඥානසාර හිමි ජනපති හමුවෙයි !

ජනාධිපති විශේෂ සමාව යටතේ බන්ධනාගාරයේ නිදහස් කිරීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (23) රාත්‍රී ජනාධිපති ...

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතයා අගමැති හමුවෙයි

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ ...

යුද්ධයේ සෑබෑ කතාව අපේ මතු පරපුර දැනුවත් කළ යුතුයි – ජනපති කියයි

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ...

ආණ්ඩුවේ වැඩ නිසා ජනතාවට පිඩාවට පත්ව ඇති බව විපක්ෂනායක කියයි

පාරවල් වහගෙන යන ප‍්‍රභූන්ට ජනතාවගෙන් එල්ල වෙන විරෝධයෙන් පේන්නේ ජනතාව සිටින පීඩනයේ තරම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ...

ජනපති සමාව ලැබු ඥානසාර හිමි බන්ධනාගාරයේ පිටුපස දොරින් පිටවෙයි

බන්ධනාගාර ගත කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ලබාදීමෙන් ...

මෝදීට විශිෂ්ඨ ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ (BJP)භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට විශිෂ්ට ජයක් හිමි කරගෙන ඇති බව ඉන්දීය ...

Page 1919 of 2086 1 1,918 1,919 1,920 2,086
  • Trending
  • Comments
  • Latest

Recent News