• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නයිජීරියාවේ ද්විතීයික පාසලකට IS ත්‍රස්ත ප්‍රහාරයක්

ගුරුවරයෙක් සහ සෙබළෙක් මරා දමා ළමයින් 37ක් පැහැරගනී

1 July 2026
in පුවත්, විදෙස්
නයිජීරියාවේ ද්විතීයික පාසලකට IS ත්‍රස්ත ප්‍රහාරයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නයිජීරියාවේ බෝර්නෝ (Borno) ප්‍රාන්තයේ ලස්සා (Lassa) නගරයේ පිහිටි ද්විතීයික පාසලකට කඩා වැදුණු සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමක්, එහි විභාග ලියමින් සිටි සිසුන් ඇතුළු පිරිසක් පැහැරගෙන ගොස් ඇති අතර තවමත් සිසුන් 37 දෙනෙකු අතුරුදන්ව සිටින බව එරට නිලධාරීන් තහවුරු කරයි.
බටහිර අප්‍රිකානු ඉස්ලාමීය රාජ්‍ය (ISWAP) ත්‍රස්ත කණ්ඩායම විසින් සඳුදා දිනයේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් සෙබළෙකු සහ ගුරුවරයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් පවසන පරිදි පැහැරගත් පිරිස අතරින් මේ වන විට තවමත් අත්අඩංගුවේ පසුවන්නේ සිසුවියන් 25 දෙනෙකු, සිසුන් 11 දෙනෙකු සහ එක් පාසල් සේවකයෙකි. පාසලේ උප විදුහල්පතිවරයා ඇතුළු අට දෙනෙකු නිදහස් කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
නයිජීරියාවේ උතුරු සහ මධ්‍යම ප්‍රදේශවල ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් සහ කොල්ලකල්ලීන් විසින් කප්පම් ලබා ගැනීම සඳහා සිසුන් පැහැර ගැනීම සාමාන්‍ය උපක්‍රමයක් බවට පත් කරගෙන ඇති අතර, පසුගිය මැයි මාසයේදී ද බෝර්නෝ ප්‍රාන්තයේම සිසුන් 40කට අධික පිරිසක් මෙලෙස පැහැර ගැනීමට ලක්විය. 2009 වසරේ සිට නයිජීරියාවේ පවතින සන්නද්ධ අර්බුදකාරී තත්ත්වය මෑතකදී නැවතත් ඉහළ ගොස් ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: AlJazeerz ඇසුරින්
Post Views: 8
Previous Post

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය තවත් අසීරු මඟක!

Next Post

ට්‍රම්ප් පරිපාලනයේ දැඩි බලපෑම් මැද නේටෝ සංවිධානය ඇමෙරිකානු වෙරළේ යුද අභ්‍යාස අරඹයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් පරිපාලනයේ දැඩි බලපෑම් මැද නේටෝ  සංවිධානය ඇමෙරිකානු වෙරළේ යුද අභ්‍යාස අරඹයි

ට්‍රම්ප් පරිපාලනයේ දැඩි බලපෑම් මැද නේටෝ සංවිධානය ඇමෙරිකානු වෙරළේ යුද අභ්‍යාස අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved