• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශගත වන්නන් සදහා කොවිඩ් -19 එන්නත් සහතිකය ලබාගැනීමට මාර්ගගත Online පහසුකම් මත

26 August 2021
in දේශීය

විදෙස් ගත වීමට අපේක්‍ෂා කරණ සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් මාර්ගගතව online ලබාගැනීමට අගෝස්තු 25 දින සිට පහසුකම් සැලසෙනබව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙම එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබා ගැනීම සඳහා https://covid-19.health.gov.lk/certificate/ අන්තර්ජාල ද්වාරය වෙත පිවිසිය යුතුවේ.

මාර්‍ගගත ද්වාරය වෙත ප්‍රවේශ වීමෙන් පසු ජාතික හැඳුනුම්පත් අංකය හෝ , විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පත් විස්තර,විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත විස්තර ඇතුළත් කළ යුතුය.

අදාළ විස්තර සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ මෘදු පිටපතක් (පීඩීඑෆ් පිටපතක් ) ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකිවේ.

එය අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකිය.මෙම මාර්ගගත ක්‍රමය මඟින් එන්නත් සහතිකයේ මුද්‍රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්‍ය කාර්යාල වෙත ශාරීරිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවේ.දැන් ඔබට ඔබේම නිවසේ සිට පහසුවෙන්ම එන්නත් සහතිකය ලබා ගත හැකිය.

 

Post Views: 7
Previous Post

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හදුන්වා දෙයි

Next Post

ආණ්ඩුව යාළුවෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහනවා – මන්ත්‍රීනි රෝහිණි

editor

editor

Next Post

ආණ්ඩුව යාළුවෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහනවා - මන්ත්‍රීනි රෝහිණි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved