ප්‍රමිතියෙන් තොර හෙල්මට්  වෙළෙඳපොළෙන්  ඉවත් කිරීමට පියවර

ප්‍රමිතියෙන් තොර හෙල්මට් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර

පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සහ වෙළෙඳපොළේ අලෙවි වන භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම රජයේ අනිවාර්ය වගකීමක් බවත්, පසුගිය ජූලි 27 වන ...

ස්පාඤ්ඤයේ සියුටා දේශසීමාවෙන්  සංක්‍රමණිකයන්  දහස් ගණනක් ඇතුළු වීමෙන්  9 දෙනෙක් මරුට

ස්පාඤ්ඤයේ සියුටා දේශසීමාවෙන් සංක්‍රමණිකයන් දහස් ගණනක් ඇතුළු වීමෙන් 9 දෙනෙක් මරුට

මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයේ උතුරු අප්‍රිකානු ছෙම සීමාව වන සියුටා (Ceuta) වෙත දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමඟ හටගත් ...

2026 ලෝක කුසලානයෙන් පසු  බ්‍රසීල කණ්ඩායම  ඉන්දියාව සමඟ  පළමු වරට මිත්‍ර තරඟයකට

2026 ලෝක කුසලානයෙන් පසු බ්‍රසීල කණ්ඩායම ඉන්දියාව සමඟ පළමු වරට මිත්‍ර තරඟයකට

2026 FIFA ලෝක කුසලානයෙන් පසු පැවැත්වෙන පළමු ජාත්‍යන්තර විරාමයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමඟ මිත්‍ර තරඟවලට ක්‍රීඩා කිරීමට බ්‍රසීල පාපන්දු සම්මේලනය ...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ  ප්‍රධානත්වයෙන්  හෙට ශ්‍රී ලංකා දිවියෙකුගේ දිනය  සැමරේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හෙට ශ්‍රී ලංකා දිවියෙකුගේ දිනය සැමරේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 'ශ්‍රී ලංකා දිවියෙකුගේ දිනය 2026' (Sri Lankan Leopard Day 2026) හෙට (අගෝස්තු 01) පස්වරු ...

ඉන්දියාවේ  සිව්මහල් ගොඩනැගිල්ලක්  කඩා වැටීමෙන්  8 දෙනෙකු මරුට

ඉන්දියාවේ සිව්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 8 දෙනෙකු මරුට

මහාරාෂ්ට්‍ර හි ඨානේ දිස්ත්‍රික්කයේ භිවන්දි ප්‍රදේශයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක කොටසක් ඊයේ (30) රාත්‍රියේ කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 8 ...

INSEE සමාගම  2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී  විශිෂ්ටතම සම්මාන රැසකින්  පිදුම් ලබයි

INSEE සමාගම 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන රැසකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE ලංකා සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී (2026 World Construction ...

ඉමේෂා දුලානියෙන්  වාර්තාගත ශතකයක්

ඉමේෂා දුලානියෙන් වාර්තාගත ශතකයක්

චමරි අතපත්තුට පසු කාන්තා විස්සයි20 තරගයකදී ශතකයක් රැස්කළ දෙවැනි ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට පත්වීමට ඉමේෂා දුලානි අද (31) සමත්විය. පාකිස්තානයට ...

ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න  නව යුද හමුදාපති ලෙස  පත් කෙරේ

ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව යුද හමුදාපති ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක ...

මෙම වසරේ මේ වන විට  රුපියල් මිලියන 700 ඉක්මවූ  නීතිවිරෝධී දේපොළ  රජයට පවරා ගැනීමට පියවර

මෙම වසරේ මේ වන විට රුපියල් මිලියන 700 ඉක්මවූ නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට පියවර

2026 වසරේ මේ වන තෙක් ගත වූ මාස කිහිපය තුළ රුපියල් මිලියන 772ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය ...

ෆේස්බුක් ඔස්සේ  රජයට අපහාස කළ පොලිස් නිලධාරියෙක්  අත්අඩංගුවට

ෆේස්බුක් ඔස්සේ රජයට අපහාස කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන ...

Page 125 of 4889 1 124 125 126 4,889
  • Trending
  • Comments
  • Latest

Recent News