වරෙන්තු නිකුත් කළ විමල් වීරවංශ අධිකරණයට පැමිණෙයි

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ...

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාවෙන් කණ්ඩායම් 171ක් සූදානම් කරයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ආපදාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව සූදානමින් තබා තිබෙනවා. ...

අධිකරණයේ පෙනී නොසිටීමෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට වරෙන්තු

2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර ...

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13ක් අද වසා දැමේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් 13කට අද (21) නිවාඩු ලබාදී ...

AI තාක්ෂණයේ ව්‍යාප්තිය වේගවත් වීම නිසා චීනයේ තරුණ පරපුරේ රැකියා ඉහළ අවදානමක

චීනයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට රැකියා වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවෙමින් පවතින බව Associated Press පුවත් සේවය 2026 ...

වොෂින්ටනය ආසන්නයේ යෝජිත දැවැන්ත ආරුක්කුව ඩ්‍රෝන සහ ස්නයිපර් පහසුකම් සහිත හමුදා සංකීර්ණයක් කිරීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වොෂින්ටනය ආසන්නයේ ඉදිකිරීමට යෝජිත දැවැන්ත ආරුක්කුව ඩ්‍රෝන යානා සහ ස්නයිපර්වරුන් සඳහා පහසුකම් සහිත හමුදා සංකීර්ණයක් ලෙසද ...

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති මණ්ඩලය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය අතර නීති වෘත්තියේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. දකුණු කොරියාවේ සෝල් නුවර 2026 සැප්තැම්බර් 14 සිට 16 දක්වා පැවැති 39 වැනි LAWASIA සමුළුවට සමගාමීව මෙම ගිවිසුම අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලයේ සභාපතිනි ටානියා වුල්ෆ් විසින් ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවබෝධතා ගිවිසුම මඟින් දෙරටේ නීති වෘත්තිකයන් අතර සහයෝගිතාව සහ වෘත්තීය හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, නීතිමය දැනුම හා තොරතුරු හුවමාරුව පහසු කිරීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ නීති වෘත්තියේ හා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පොදු කැපවීම ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලය අතර නීති වෘත්තියේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ...

අගලවත්ත-බදුරලිය මාර්ගයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ලිස්සා පෙරළී සිදුවූ අනතුරින් 41 හැවිරිදි කොස්තාපල්වරයෙක් මරුට

උස්බෙකිස්ථානයේ Centrum Air ඔක්තෝබර් 28 සිට මත්තලට නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැරසෙයි!

උස්බෙකිස්තානයේ Centrum Air ගුවන් සේවය 2026 සහ 2027 උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව වෙනුවෙන් ටෂ්කන්ට් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ...

අගලවත්ත-බදුරලිය මාර්ගයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ලිස්සා පෙරළී සිදුවූ අනතුරින් 41 හැවිරිදි කොස්තාපල්වරයෙක් මරුට

අගලවත්ත-බදුරලිය මාර්ගයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ලිස්සා පෙරළී සිදුවූ අනතුරින් 41 හැවිරිදි කොස්තාපල්වරයෙක් මරුට

අගලවත්ත – බදුරලිය මාර්ගයේ 67/2 බෝක්කුව ආසන්නයේදී ඊයේ (20) සවස යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ...

ගොකරැල්ලේදී ලොරි රථයක ගැටී 75 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල පොලිස් වසමේ කරව්වැව ප්‍රදේශයේදී අද (21) අලුයම සිදුවූ රිය අනතුරකින් 75 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ...

Page 9 of 5540 1 8 9 10 5,540

Recent News