27 April 2024
#දේශීය

අමරවීරගේ තැනට පවිත්‍රා එයි 

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් මහින්ද අමරවීර මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා එම අමාත්‍යංශයෙන් ඉවත් වුව ද කෘෂි කර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇත. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරය සඳහා පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *