• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් බිලියන 1.8 ක ඖෂධ ආධාර චීනයෙන්

28 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් ඊයේ (27) මෙරටට ලැබු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොං (Qi Zhenhong) මහතා විසින් භාරදෙනු ලැබීය.

වකුගඩු , ජලභීතිකා , පෙනහළු ආසාදන ,පිළිකා ආදී රෝග සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙම පරිත්‍යාග අතර වේ. චීන මානුෂීය ආධාර දෙවන කොටසේ මේ වන විට රුපියල් බිලියන 3ක ඖෂධ තොගයක් මෙරටට ලැබී තිබේ. එහි තවත් ඖෂධ තොගයක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 17 ක් ලැබීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව මෙම අභියෝගාත්මක අවස්ථාවේදී අදාළ ආධාර දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය පවසයි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, ” මෙම සහනාධාර තොගය වෙනුවෙන් අවංකවම ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා.දිනපතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැස් වෙමින් ඖෂධ තත්ත්වය පිළීබඳ සාකච්ඡා කරමින් ක්‍රියා කරනවා. ඒ සඳහා අපට මෙලෙස ලැබෙන සහනාධාර ඉහළින් අගය කර සිටිනවා. අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා මෙය මහත් පිටිවහලකි. මුළු ලෝකයම පාහේ මේ වනවිට විශාල අර්බුදයක සිටිනවා. යුරෝපානු රටවල පවා ජීවන වියදම ඉහළ යමින් පවතින අතර එළඹෙන ශීත සෘතුව හේතුවෙන් එම ජනතාව දැඩි අපහසුතාවකට ලක් වී සිටිනවා. සැබැවින්ම මෙම වකවානුව තුළ ඔවුන්ට මෙරටදී යුරෝපානු රටවල් වලට වඩා අඩු පිරිවැයක් සහිතව ඔවුන්ගේ ශීත සෘතුව ගත කළ හැකි බවත්, ඒ සඳහා මෙරටට පැමිණෙන ලෙසත් සංචාරකයින්ට ආරාධනා කර සිටිනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,අධ්‍යක්ෂ (ඖෂධ ආධාර සම්බන්ධීකරණ) වෛද්‍ය අන්වර් හම්දානි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

Post Views: 6
Previous Post

ලෝක නගර දිනය නිමිත්තෙන් සයිකල් සිකුරාදා වැඩසටහන සඳුදා ඇරඹේ

Next Post

twitter සමාජ ජාලය Elon Musk හිමි කර ගනි

editor

editor

Next Post

twitter සමාජ ජාලය Elon Musk හිමි කර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved