• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දීය ආධාර යටතේ මැදවච්චියට ලබා දීමට සැලසුම්

2 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීයානු රජයේ ආධාර යටතේ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහල් කිලෝ 90,000 ක(ටොන් අනූවක) ප්‍රමාණයක් ලැබුණු බවත් එය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් ඒකක 9724 ට බෙදා දීමට සැලසුම් කර ඇති බව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 60,000 ට ආසන්න ජන කොට්ඨාසයක් සිටින අතර ගොවි තැන ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස බහුතර ජන කොට්ඨාසයක් තෝරගෙන තිබුණි. විටෙන් විට පත් වන ආණ්ඩුවල බලධාරින්ගේ තනි තීන්දු තීරණ හේතුවෙන් ගොවියාට පොහොර නොලබීමත්, යත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන නොලැබීමත් සහ මිල අධික ලෙස ඉහල යාම හේතුවෙන් මෙම බහුතර ගොවීන් තම ප්‍රධාන ආධායම් මාර්ගය වූ ගොවිතැනින් ආධායම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වී ගොවිතැන තාවකාලිනව නවතා දැමීමට කටයුතු කළේය. ඒම හේතුවෙන් රට තුළ දැඩි සහල් හිගයක් නිර්මාණය වූහ. එහි ප්‍රතිපලයක් ලෙස සහල් කිලෝව රුපියල් 230 ත් 250 අතර මිලට සහල් පාරිභෝගිකයින් හට මිලදී ගැනීමට සිදු විය. ඒ තුළින් දැඩිව පීඩා විදින අඩු ආදායම් ලාභි පවුල් සඳහා යම් තාක් සහනයක් ලබා දීමේ අරමුණින් ඉන්දීය තමිල්නාඩු රජය මෙම සහල් තොගය මෙරටට එවා තිබුණි.

අප කළ විමසීමකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්.සී මලවආරච්චි මහත්මිය.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහල් ටොන් අනූවක ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. එය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් ඒකක 9724 ට බෙදා දීමට සැලසුම් කරලා තිබෙනවා. මැදවච්චිය සමෘද්ධි මුලස්ථානා කලමණාකාර රාහුල හේරත් මහතා ප්‍රමුඛ සමෘද්ධි කාර්යය මණ්ඩලයත් , ප්‍රාදේශිය ලේකම් කාර්යාල කාර්යය මණ්ඩලයත්, ක්ෂේත්‍ර නිලධාරිනුත් එක්ව මෙම ලැබෙන සහල් තොග බෙදා හැරීම අපි ආරම්භ කරලා තිබෙනවා. එක් පවුල් ඒකකයක් සඳහා සහල් කිලෝ 10 ක ප්‍රමාණයක් තමයි ලබා දීම සිදු කරන්නේ. ඉදිරි දින දෙක ඇතුලත මෙම සහල් තොග සියල්ල බෙදා අවසන් කිරීමට ද නියමිතයි.

මැදවච්චිය-ගයාන්

Post Views: 1
Previous Post

රට අසමත් කර දිනාගන්න බැරි වුණ දේවල් දිනා ගන්න උත්සහායක් – සාගර කාරියවසම්

Next Post

ලේක්හවුස් ආයතනය විකුණන්නේ නෑ – ඇමැති බන්දුල

editor

editor

Next Post

ලේක්හවුස් ආයතනය විකුණන්නේ නෑ - ඇමැති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved