• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව කොළඹ වරායට

12 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘PNS TAIMUR’ නෞකාව දිගින් මීටර් 134 හා 169 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම් යසීර් තාහීර් (M Yasir Tahir TI (M)) කටයුතු කරනු ලබයි.

‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් අද බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇති අතර, නෞකාව 2022 අගෝස්තු මස මස 15 දක්වා දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතය.

‘PNS TAIMUR’ නෞකාව 2022 අගෝස්තු මස මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකිරීමට ද නියමිතව ඇත.

තවද, පසුගිය 2021 වර්ෂයේ දෙසැම්බර් මස 13 වන දින ද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්තානු නාවික හමුදාවට අයත් මෙවැනිම යුද නෞකාවක් වන ‘PNS TUGHRIL’ යුද නෞකාව සහ ශ්‍රී ලංකා ‍නාවික නෞකා සිඳුරළ නෞකාව අතර සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2021 දෙසැම්බර් මස 16 වන දින බටහිර නාවික විධානයට අයත් මුහුදු කළාපයේ පවත්වන ලදි. කලාපීය නාවික හමුදාවන් සමඟ සිදු කෙරෙන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් වැඩි දියුණුවන සහයෝගීත්වය තුළින් ඉදිරියේදී පොදු සමුද්‍රීය අභියෝග සමූහිකව ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත.

PNS Taimur arrives at port of Colombo

Pakistan Navy Ship (PNS) Taimur arrived at the port of Colombo on a formal visit this morning (12th August 2022). The visiting ship was welcomed by the Sri Lanka Navy in compliance with naval traditions.

The 134m-long ship is commanded by Captain M Yasir Tahir and it is manned by 169 as the ship’s complement.

In the meantime, the Commanding Officer of PNS Taimur is scheduled to call on Commander Western Naval Area at the Western Naval Command Headquarters today. The ship is expected to remain in the island until 15th August and the crew of the ship will take part in several programmes organized by the Sri Lanka Navy to promote cooperation and goodwill between two navies.

Further, PNS Taimur is expected to conduct a naval exercise with the Sri Lanka Navy in western seas on its departure on 15th August.

Meanwhile, PNS Tughril an identical warship belongs to the Pakistan Navy arrived in Sri Lanka on an official visit on 13th December 2021 and conducted a successful naval exercise with SLNS Sindurala off the western coast on 16th December. Naval exercises of this nature with regional navies will enable each partner to overcome common maritime challenges in the future, through enhanced cooperation.

Post Views: 3
Previous Post

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට යන්නේ නෑ – හර්ෂ ද සිල්වා

Next Post

අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂතා සහිත දරුවන් හට මැලිබන් සමාගමෙන් දිරියක්

editor

editor

Next Post

අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂතා සහිත දරුවන් හට මැලිබන් සමාගමෙන් දිරියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved