ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමනායක මහතා විසින් මේ වන විට නිකුත් කර ඇති බව වාර්තා වෙයි.