ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබේ. රටේ පවතින දේශපාලන අර්බුද සම්බන්ධයෙන් අද පැවැත්වෙන විවාදය සඳහා ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත.