විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට එරෙහි විරෝධතා පාගමන විපක්ෂනායක කාර්යාලයෙන් ආරම්භ කර ඇත.
\කෙසේ වෙතත් විරෝධතා පාගමන ආරම්භ කල ද මෙම පාගමනට නිදහස් මාවතේ දී බැරියර් යොදා නතර කර තිබීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයන විරෝධතාවක් මේ වන විට මහරගම නගර මධ්‍යයේ පැවැත්වෙයි.