27 April 2024
#දේශීය

සමාජ මාධ්‍ය තහනම ඉවතට

සමාජ මාධ්‍ය තහනව ඉවත් කිරීමට කිරීම‌ට තීරණය කර තිබෙන බව තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, සමාජ මාධ්‍ය සඳහා පැනවූ තහනම අද(03) පස්වරු 3.30ට ඉවත් කිරීමට තීරණය කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *