27 April 2024
#දේශීය

ජවිපේ මහරගමින්, සජබ විපක්ෂනායක කාර්යාලයෙන් විරෝධතා ආරම්භ වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට එරෙහි විරෝධතා පාගමන විපක්ෂනායක කාර්යාලයෙන් ආරම්භ කර ඇත.

\කෙසේ වෙතත් විරෝධතා පාගමන ආරම්භ කල ද මෙම පාගමනට නිදහස් මාවතේ දී බැරියර් යොදා නතර කර තිබීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයන විරෝධතාවක් මේ වන විට මහරගම නගර මධ්‍යයේ පැවැත්වෙයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *