• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආමි උපුල් ඝාතනයේ වෙඩික්කරු සහ සහායකයන් තිදෙනෙකු අත්අඩංගුවට

තවත් අපරාධ රැසක් හෙළිවෙයි

20 March 2026
in දේශීය, පුවත්
ආමි උපුල් ඝාතනයේ වෙඩික්කරු  සහ සහායකයන් තිදෙනෙකු  අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගණේමුල්ල සංජීව නැමති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකු වූ ‘ආමි උපුල්’ යන අය රාගම බටුවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. ඉකුත් වසරේ ජූලි 03 වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් සිදුකළ මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ප්‍රධාන වෙඩික්කරු පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අපරාධයට ප්‍රවාහන පහසුකම් සපයමින් ආධාර අනුබල දුන් 29 හැවිරිදි සැකකරුවෙකු පසුගිය 18 වැනිදා මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය විය. ඒ අනුව, ඉකුත් මාර්තු 07 වැනිදා ජාඇල ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමේ සිද්ධියකට ද මොහු සම්බන්ධ බව හෙළි වූ අතර, ඔහුගේ නිවසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, පතරොම් 14ක් සහ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
විමර්ශන තවදුරටත් ඉදිරියට ගෙන යමින් ‘ආමි උපුල්’ ඝාතනයට ආධාර කළ තවත් 35 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (19) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් දෙදෙනාම ඉකුත් වසරේ ජූලි 14 වැනිදා මාදම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට ද සම්බන්ධ බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. දැනට රාගම පොලිස් ස්ථානය භාරයේ පසුවන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.
Post Views: 17
Previous Post

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ධාරිතාව නංවාලීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහාය

Next Post

ළමා අපචාරක ගේරි ග්ලිටර් බන්ධනාගාරය තුළ මරණාසන්නව වසර 16ක සිරදඬුවම ගෙවමින් සිටියදී සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

සූඩානයේ මරණ දඬුවමට ලක්ව සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාට සිරමැදිරියේදී ප්‍රහාරයක්

6 October 2026
IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

IMF උපදෙස් තිබුණත් ඉන්ධන මිලේ සම්පූර්ණ පිරිවැය ජනතාව මත පටවන්නේ නැහැ

6 October 2026
සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

සුරේෂ් සලේගේ ප්‍රතිකාර අවසන් අද පස්වරුවේ රෝහලෙන් පිටවූ පසු CID භාරයට

6 October 2026
බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

බලුකිස්තානයේ සෞඛ්‍ය සේවා දියුණු කරන්න ශ්‍රී ලංකාවෙන් සහයෝගය..

6 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

මේ සටනේ අපිට Plan B එකක් නෑ 2029 දී නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීමයි අපේ උත්සාහය

5 October 2026
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක්

5 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved