අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 04 කට බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබේ.
අද (12) අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වන සිසිර අබෲ, ජිවන් මල්ලගොඩ සහ ප්රිති පද්මසුරසේන යන අය විසිනි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved