26 July 2024
#දේශීය

කැබිනට් සංශෝධනය ගැන ජනපතිගෙන් අහන්න – ඇමැති ගම්මන්පිල

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් නැඟු ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමිනි.

අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය කල හැක්කේ අගමැතිවරයාගේ කැමැත්ත අනුවන වන අතර අගමැතිවරයාගෙන් විමසන්නේ නොමැතිව කල හැකිකේ විෂය මාරු කිරීමක් පමණක් බවයි.

කෙසේ වෙතත් එම ප්‍රශ්ණය ඇසිය යුත්තේ ජනාධිපතිවරයාගෙන් බව ගම්මන්පිල මහතා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *