ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විශාල පිරිසක් පැමිණ සිටියහ.