27 April 2024
#දේශීය

ඇඳිරි නීතිය කාලයේදී අත්අඩංගුවට ගත් වාහන නිදහස් කරන්න

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *