• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සුනාමියෙන් දිවි ගලවාගත් රියෝටා හගා ලැව්ගින්නෙන් මව්බිම බේරාගැනීමේ සටනක

27 April 2026
in පුවත්, විදෙස්
සුනාමියෙන් දිවි ගලවාගත්  රියෝටා හගා ලැව්ගින්නෙන්  මව්බිම බේරාගැනීමේ සටනක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2011 වසරේ ජපානයට බලපෑ දරුණු සුනාමි ව්‍යසනයෙන් සිය නිවස පවා අහිමි වූ රියෝටා හගා, වසර 15කට පසු අද තවත් ස්වාභාවික ව්‍යසනයකට එරෙහිව සටන් කරමින් සිටී. 31 හැවිරිදි ස්වේච්ඡා ගිනි නිවන භටයෙකු වන ඔහු, ජපානයේ ඔට්සුචි (Otsuchi) නගරය වෙළාගෙන ඇති දැවැන්ත ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා සය දිනක සිට වෙහෙස නොබලා කටයුතු කරයි.
හෙක්ටයාර 1,600කට අධික වනාන්තර ප්‍රමාණයක් විනාශ කරමින් පැතිර යන මෙම ලැව්ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 1,400කට අධික පිරිසක් යොදවා ඇති අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස ලැව්ගිනි ඇතිවීම ඉහළ ගොස් තිබේ. 2011 සුනාමියෙන් නගරයේ ජනගහනයෙන් දහයෙන් එකක් පමණ මියගිය අතර, යළිත් වරක් තම මව්බිම විනාශ වීමට ඉඩ නොදෙන බවත්, ශක්තිය අවසන් වනතුරුම ලැව්ගින්න පාලනය කිරීමට කැපවන බවත් හගා අවධාරණය කරයි. ජපානයේ පවතින තරුණ ජනගහනය අඩුවීමේ ගැටලුව හමුවේ ස්වේච්ඡා ගිනි නිවන භටයින්ගේ හිඟය ද මෙම සටනට තවත් අභියෝගයක් වී තිබේ.
Post Views: 0
Previous Post

ලෝක පූජිත නයිකි සහ ඇඩීඩාස් සන්නාමයන්ට අභියෝග කරන චීනයේ ඇන්ටා

Next Post

ඇමෙරිකා-චීන වෙළඳ සටන: ට්‍රම්ප් සමඟ පවතින සබඳතා මධ්‍යයේ චීනය සිය ආර්ථික පීඩන උපක්‍රම පුළුල් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ආර්ජන්ටිනා තරුණියකගේ  අස්ථානගත වූ ගමන් මල්ල සොයා දී  නියමිත වේලාවට ගුවන්තොටුපළට යැවීමට  නිලධාරීන්ගෙන් සහයක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක  අරමුදල් අවභාවිතයට එරෙහිව  කොළඹදී විරෝධතා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved