27 April 2024
#දේශීය

අගමැති වශයෙන් ඔබේ දෙපතුල ළඟට එන බව සජිත් කියයි

අගෝස්තු 05 වනදා දිනයෙන් පසුව තමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජන හමුවක් අමතමින්. එහීදි ප්‍රේමදාස මහතා කියා සිටියේ තමා අග්‍රාමාත්‍යවරයා වු වහාම ජනතාවගේ දෙපතුල ළගට ඇවිත් සහන ලබා දීමට කටයුතු කරන බවයි.

එසේම පවතින තත්ත්වය මත ආර්ථිකය කඩා වැටීමත් සමඟ ජනතාවගේ ජිවන අරගලයට විසදුමක් වශයෙන් මාසිකව 20000 ක් ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *