• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කරමින් SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026 උසස් අන්දමින් පැවැත්වෙයි

14 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – ඉන්දියානු මාධ්‍ය සහයෝගීතාව ශක්තිමත් කරමින් SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026 උසස් අන්දමින් පැවැත්වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා සහ දැනුම් හුවමාරුව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය සංවිධානය කළ “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පසුගියදා සාර්ථකව පැවැත්විණි. මෙවර එහි දෙවන අදියර පැවැත්වුණේ “වෙනස්වන ලෝකයක අදාළත්වය රැකගැනීම” යන තේමාව යටතේය. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා – ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ දෙරටේ මාධ්‍යවේදීන් වෙනුවෙන් වැදගත් වේදිකාවක් නිර්මාණය කර ඇති බවයි. කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ජනතාව තොරතුරු වැළඳගන්නා රටාව වේගයෙන් වෙනස් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් ප්‍රේක්ෂකයා පුවත් ලබාගන්නවාට අමතරව ඒවා විමර්ශනය හා සත්‍යාපනය කරන මට්ටමට පත්ව ඇති බව ප්‍රකාශ කළේය. වැරදි සහ නොමඟ යවන තොරතුරු ක්ෂණයකින් පැතිර යන මෙවන් වටපිටාවක වෘත්තීය මාධ්‍යකරණයේ වගකීම ඉහළ ගොස් ඇති බවත්, මාධ්‍ය ආයතනයක ප්‍රධානතම වත්කම වන්නේ ‘විශ්වසනීයත්වය’ බවත් ඔහු අවධාරණය කළේය.
මෙම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ඩිජිටල් මාධ්‍ය නිර්මාණකරුවන් මෙන්ම මාධ්‍ය අධ්‍යයන සිසුන් විශාල පිරිසක් සහභාගී වූහ. එහිදී කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් පරිවර්තනය, ප්‍රේක්ෂක හැසිරීම්, මාධ්‍ය විශ්වසනීයත්වය සහ සත්‍ය තොරතුරු තහවුරු කිරීම වැනි කාලීන මාතෘකා රැසක් පිළිබඳව පුළුල් ලෙස අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ සංවාදයේ යෙදීම සිදු කෙරිණි.
Post Views: 5
Previous Post

රජයේ GovPay අනුකරණය කරමින් කෙටි පණිවිඩ මඟින් දඩ මුදල් වංචා කරන ජාවාරමක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියට අමතරව රතු මුහුදේ ප්‍රධාන නැව් මාර්ගයත් වසා දමන බවට ඉරානය සහ හූතිවරුන් තර්ජනය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved