26 July 2024
#දේශීය

මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකක දැනුම් දීමට විශේෂ දුරකතන අංක

2020 අගොස් මස 05 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ කාර්යයට බාධාවන සිද්ධින් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංක කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාව හදුන්වා දී තිබේ.

ඒ ඒ පළාත්වලට අනුව හදුන්වා දී ඇති දුරකතන අංක මගින් මැතිවරණයට අදාළ අකටයුතු නැතහොත් අනීතීක ක්‍රියා සම්බන්ධයෙන් නොපමා වාර්තා කරන ලෙස සියළු පුරවැසිනයන්ගෙන් මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා සිටි.

එම දුරකතන අංක වන්නේ..

Leave a comment

Your email address will not be published. Required fields are marked *