27 July 2024
#Uncategorised

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන්

2020 මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05වනදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලය තුළ ප්‍රචාරක කටයුතු හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයවන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *