• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේ සූදානම ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

18 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවයේ සූදානම ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමියන්ගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායකගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙවර උපසම්පදා විනය කර්ම මහෝත්සවය සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එළඹෙන ජූලි 09 වන දා සිට 22 වන දා දක්වා කළුතර කළු ගඟේ පිහිටි උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වීමට නියමිතය. මෙහි රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් ජූලි 09 වැනිදා සවස 3.00ට කළුතර බෝධිය අභියසදී පැවැත්වේ. සාමාන්‍යයෙන් වසර 3කට වරක් පැවැත්වෙන මෙම පුණ්‍යකර්මය මෙවර පැවැත්වෙන්නේ වසර 9කට පසුව වීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 01 වැනිදා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව මෙම උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කෙරේ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහාය ඇතිව මෙහි කටයුතු සාර්ථක කරගැනීම පිළිබඳව මහා සංඝරත්නය, දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
Post Views: 5
Previous Post

ICC කාන්තා ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ජාතික ගීය ගැයූ කවුද මේ රෝෂානි ඇබේ

Next Post

2026 අයවැය යෝජනා සහ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
2026 අයවැය යෝජනා සහ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කෙරේ

2026 අයවැය යෝජනා සහ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved